Dr Shavindra Dias

Consultant Psychiatrist / Senior Lecturer (MBBS, MD.Psych(Colombo), Dip in Psychol. , BA (Oxon UK))

විශේෂඥ මනෝවෛද්‍යය ශවින්ද්‍ර ඩයස් වන මා කොලඹ විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය විද්‍යාව පිලිබඳ මූලික උපාධියද කොලඹ පශ්චාත් වෛද්‍ය ආයතනයෙන් මනෝ වෛද්‍යය විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියද ලබා ගත්තෙමි. මීට අමතරව මනෝවිද්‍යාව පිලිබඳ විශේෂ උපාධියක්ද හදාරා ඇත.

දැනට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මනෝවෛද්‍යය දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධාන වශයෙන්ද පේරාදෙණිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකු වශයෙන්ද ක්‍රියාකරමි.

මෙම වෙබ් පි‍ටුවේ ජේෂ්ඨ උපදේශකයෙක් වශයෙන් ක්‍රියාකරන්නට ලැබීම භාග්‍යකි.

අපගේ උත්සහය සාර්ථක වන්නේ ඔබගේ අදහස් හා යෝජනා මගින් පමණි. එබැවින් එවැනි යෝජනා ඇත්නම් අප වෙත ඊමේලයක් මගින් හෝ අපගේ ෆොරමයේ සාකච්ඡාවක් ලෙස හෝ දන්වන්න.

[contact-form-7 id="175" title="Contact form 1_copy"]