Sanjaya Udayakumara

Medical Student

මම දැනට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍යපීඨයේ අවසන් වසර ශිෂ්‍යයෙකු ලෙස අධ්‍යාපාන කටයුතු සිදු කරමි.

අධ්‍යාපන කටයුතු වලට අමතරව සෞඛ්‍ය අධ්‍යාපනය හා සමාජ සුබසාධන කටයුතු වෙනුවෙන් යම් කාලයක් වැය කිරීමට කැමත්තෙමි.

මෙම වෙබ් අඩවියේ ප්‍රධාන සංස්කාරක ලෙස කටයුතු කරමි.

අපගේ උත්සහය සාර්ථක වන්නේ ඔබගේ අදහස් හා යෝජනා මගින් පමණි. එබැවින් එවැනි යෝජනා ඇත්නම් අප වෙත ඊමේලයක් මගින් හෝ අපගේ ෆොරමයේ සාකච්ඡාවක් ලෙස හෝ දන්වන්න.

[contact-form-7 id="175" title="Contact form 1_copy"]