ශල්‍ය රෝග

 

ගැස්ට්‍රිටිස් (Gastritis )

ගැස්ට්‍රිටිස් යනු බොහෝ විට තරුණ හා ළමා පරපුර අතර බහුලව දක්නට ලැබෙන තත්ත්වය වේ. එය සමන්‍යයෙන් ඉතා වේදනාකාරී තත්ත්වයක් ලෙස බොහෝ දෙනෙක් හදුනාගෙන ඇත. මෙය ආසාදන තත්ත්ව, අයහපත් ආහාර රටා, මානසික ආතතිය වැනි විවිධ තත්ත්ව සමඟ ඇතිවිය හැකිය. නිසියකාරව ප්‍රතිකාර නොගැනීම නිසා මෙය දීර්ඝ කාලීනව පැවතීමෙන් ආමාශය හා කුඩා අන්ත්‍රය ආශ්‍රිතව තුවාල ඇතිවීම වැනි විවිධ සංකූලතා මතුවිය හැකිය.

ශල්‍ය ගැන තවත්>>>

තවත් රෝග

ඔබට ඇතිවන විවිධ ආකාරයේ තවත් රෝග තත්ත්ව වල නවතම ලිපි කියවන්න පහලින් යන්න.

කායික රෝග

ගොනෝරියා (Gonorrhoea) ගොනෝරිය (gonorrhoe...

Read more

ශල්‍ය රෝග

  ගැස්ට්‍රිටිස් (Gastritis ) ගැස්...

Read more

ළමා රෝග

උණ වලිප්පුව(Febrile- fits) උණ වලිප්...

Read more

මානසික රෝග

මානසික අවපීඩනය හෙවත් විශා...

Read more

දන්ත රෝග

මෙම කොටස ලගදීම බලාපොරොත්ත...

Read more

අපගේ උත්සහය සාර්ථක වන්නේ ඔබගේ අදහස් හා යෝජනා මගින් පමණි. එබැවින් එවැනි යෝජනා ඇත්නම් අප වෙත ඊමේලයක් මගින් හෝ අපගේ ෆොරමයේ සාකච්ඡාවක් ලෙස හෝ දන්වන්න.

[contact-form-7 id="175" title="Contact form 1_copy"]