ඉරුවාරදය (Migraine) හැමදාම වදදෙන හිසරදය

ඉරුවාරදය (Migraine) කියන්නේ , ඉරුවාරදය කියන රෝගී තත්ත්වයට මුහුන දුන්න රෝගියෙකුට අහන්නට තරම් ප්‍රිය වචනයක් නොවේ. බොහෝ විට මිග්‍රේන් කියන්නේ එතරම් වේදනාකාරී සහ අප්‍රිය සහගත අත්දැකීමක්. ඔබ ඕනැම කෙනෙක් ඉදහිට විවිධ හිසේ අමාරු වලට මුහුණ දී තිබුනත් Migraine කියන්නේ ඊට එහා ගිය ඉතාම ඉහල වේදනාවක් ඇති කරන , ඒ වගේම රෝගියාගේ දෛනික ජීවිතය සම්පූර්ණයෙන්ම උඩු… Continue reading ඉරුවාරදය (Migraine) හැමදාම වදදෙන හිසරදය

විශාදය එහෙමත් නැත්නම් මානසික අවපීඩනය (Depression)

විශාදය විතරක් නෙවේ ඕනැම මානසික රෝගියක් පිස්සු කියන තත්වය විදියට හඳුන්වන්න අපේ රටේ ඉන්න සමාජය පුරුදු වෙලා ඉන්නවා.  නමුත් අපි කතාකරන විශාදය (Depression) කියන රෝගය සහ පිස්සු කියන්නේ එකිනෙකට වෙනස් වූ රෝගී තත්ත්ව දෙකක් ලෙස හඳුන්වාදිය හැකියි. අපි සරලව හඳුන්වනවානම් විශාදයකියන්නේ කෙනෙක්ගේ මනසේ දීර්ඝ කාලයක් තුල පවතින් ශෝකී බවයි (Sadness). එනම් විශාදය ඇතිවීමට බොහෝවිට හේතුවන්නේ… Continue reading විශාදය එහෙමත් නැත්නම් මානසික අවපීඩනය (Depression)