ක්ලැමීඩියාව (Chlamydia) බාහිරින් අදුනගන්න අමාරුයි පරිස්සමින්

ක්ලැමීඩියා කියන්නේ ලෝකය පුරා තරුණයන් අතර තරමක් සුලබ ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනයක් (sexually transmitted infection). එය ශ්‍රී ලංකාවේ එතරම් බහුල නොවූවත් අයිස්ලන්තය, ඩෙන්මාර්කය, ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල් වල වැඩි වශයෙන් දකින්නට ලැබෙනවා. chlamydia ආසාදනය ශ්‍රී ලංකාවේ 0.02% ක් පමණ ප්‍රතිශතයකින් පවතිනවා. ක්ලැමීඩියාව යනු කුමක්ද? (What is Chlamydia?) ක්ලැමිඩියා යනු බැක්ටීරියාවක් මගින් හටගන්නා සුලබ ලිංගික… Continue reading ක්ලැමීඩියාව (Chlamydia) බාහිරින් අදුනගන්න අමාරුයි පරිස්සමින්

ලිංගික හර්පීස් / Genital Herpes සුව කරන්න පුලුවන්ද?

ලිංගාශ්‍රිත රෝග (STD) ගැන කියද්දි හැමතිස්සෙම අමතක කරන්නම බැරිවෙන රෝගී තත්ත්වයක් තමයි ලිංගික හර්පීස් /Genital Herpes කියන්නේ. ඒ මොකද කීවොත් ඒ තරමටම මෙම රෝගය සමාජය තුළ ව්‍යාප්ත වුන රෝගී තත්ත්වයක් කීවොත් නිවැරදි. උදාහරණයක් විදියට ඈමරිකාව (USA) ගත්තොත්, ඇමරිකාවේ වයස 14ත් 49ත් අතර ජනතාවගෙන් 11.9% කටම හර්පීස් වැලදී ඇතිබව සොයාගෙන තියෙනවා. ඒ එක්කම වසරකට අලුතෙන් රෝගීන්… Continue reading ලිංගික හර්පීස් / Genital Herpes සුව කරන්න පුලුවන්ද?