මොළේ උණ, ආවෘතිදාහය ලෙසින් හඳුන්වන මාරන්තික මෙනින්ජයිටිස් (meningitis) තත්ත්වයෙන් මිදෙමු.

මෙනින්ජයිටිස් (Meningitis) එහෙමත් නැත්නම් ,අපි මොළේ උණ, ආවෘතිදාහය කියලා හඳුන්වන තත්වය බොහෝ රෝගීන් ඇහුන ගමන් බියට පත්වෙන රෝගී තත්ත්වයක් කියලා කියන්න පුලුවන්.    එයට හේතුව තමයි අතීතයේ මේ නිසා ඇතිවූ ඉහල මරණ සංඛයාව. නමුත් මේ වෙද්දි මොලේ උණ කියන්නේ අප්‍රිකානු මහද්වීපය වගේ ප්‍රදේශවල සුලභ වුනත් ශ්‍රී ලංකාවේ එතරම් සුලබ නොවන රෝගී තත්ත්වයක්. ලෝක සෞඛ්‍ය සංවිධානයට… Continue reading මොළේ උණ, ආවෘතිදාහය ලෙසින් හඳුන්වන මාරන්තික මෙනින්ජයිටිස් (meningitis) තත්ත්වයෙන් මිදෙමු.

අංශභාගය / ආඝාතය (stroke) ඔබේ ජීවිතයම ඇදට සීමාකළ හැකියි

අංශභාගය (Stroke) කියන්නේ ගොඩක් දෙනෙක්ගේ ජීවිතේ විදින්න අකමැතිම රෝගයක්. මොකද කීවොත් අංශහාගයට ගොදුරුවන රෝගීන් බොහෝදෙනෙක්ට එතැන් සිට ජීවිත කාලයම එක්තැන්ව ඇදකට වෙලා කාලය ගෙවන්නට සිදුවෙනවා. ඒ එක්කම බොහෝ දුක් විදලා, බොහෝ ප්‍රතිකාර කරලා කිසිම ගුණයක් කිසිම හොදක් නැතිව නිකන්ම මරණයට පත්වෙනවා. ඉතින් ඒ නිසාම අංශභාගය එහෙමත් නැත්නම් ආඝාතය වලක්වාගන්නේ කොහොමද කියන එක වගේම, Stroke එකක්… Continue reading අංශභාගය / ආඝාතය (stroke) ඔබේ ජීවිතයම ඇදට සීමාකළ හැකියි

ඉරුවාරදය (Migraine) හැමදාම වදදෙන හිසරදය

ඉරුවාරදය (Migraine) කියන්නේ , ඉරුවාරදය කියන රෝගී තත්ත්වයට මුහුන දුන්න රෝගියෙකුට අහන්නට තරම් ප්‍රිය වචනයක් නොවේ. බොහෝ විට මිග්‍රේන් කියන්නේ එතරම් වේදනාකාරී සහ අප්‍රිය සහගත අත්දැකීමක්. ඔබ ඕනැම කෙනෙක් ඉදහිට විවිධ හිසේ අමාරු වලට මුහුණ දී තිබුනත් Migraine කියන්නේ ඊට එහා ගිය ඉතාම ඉහල වේදනාවක් ඇති කරන , ඒ වගේම රෝගියාගේ දෛනික ජීවිතය සම්පූර්ණයෙන්ම උඩු… Continue reading ඉරුවාරදය (Migraine) හැමදාම වදදෙන හිසරදය

අපස්මාරය (Epilepsy)/ මීමැස්මොරය ඔබේ ජීවිතයට බාධාවක්ද?

අපස්මාරය (Epilepsy), වලිප්පුව (Seizure) , මී මැස්මොරය (Memesmoraya) එහෙමත් නැත්නම් ‍ෆිට් (Fit) එක අපි හැමෝම දු‍ටු සැනින් බියට පත්කල හැකි රෝගී තත්ත්වයක් කියලා කියන්න පුලුවන්. යම් ගමනක් බිමනක් යන වෙලාවට, එහෙමත් නැත්නම් සෙල්ලම් කර කර ඉන්න වෙලාවක කවුරුහරි එකපාරට බිම වැටිලා අසිහියෙන් වගේ ගැහෙන්න (Fitting) ගන්නවා. මේක දැක්කම වටේ පිටේ ඉන්න අය එක්කෝ මග ඇරලා… Continue reading අපස්මාරය (Epilepsy)/ මීමැස්මොරය ඔබේ ජීවිතයට බාධාවක්ද?