අපස්මාරය (Epilepsy)/ මීමැස්මොරය ඔබේ ජීවිතයට බාධාවක්ද?

අපස්මාරය (Epilepsy), වලිප්පුව (Seizure) , මී මැස්මොරය (Memesmoraya) එහෙමත් නැත්නම් ‍ෆිට් (Fit) එක අපි හැමෝම දු‍ටු සැනින් බියට පත්කල හැකි රෝගී තත්ත්වයක් කියලා කියන්න පුලුවන්. යම් ගමනක් බිමනක් යන වෙලාවට, එහෙමත් නැත්නම් සෙල්ලම් කර කර ඉන්න වෙලාවක කවුරුහරි එකපාරට බිම වැටිලා අසිහියෙන් වගේ ගැහෙන්න (Fitting) ගන්නවා. මේක දැක්කම වටේ පිටේ ඉන්න අය එක්කෝ මග ඇරලා… Continue reading අපස්මාරය (Epilepsy)/ මීමැස්මොරය ඔබේ ජීවිතයට බාධාවක්ද?

දරුවන්ට ඇතිවන උණ වලිප්පුව ගැන කලබල වෙන්න එපා (Febrile Fits)

ඔබ කෙදිනක හෝ යම් කෙනෙක්ගේ දරදඩු බවත් සමග ඇතිවන අසාමන්‍යය මාංශපේෂි වලනයක් දැක ඇත්නම්, එය කොතරම් ඔබ තුළ මානසික ව්‍යාකූල බවක් ඇති කරන්නට සමත්ද යන්න තේරුම් ගන්න පුලුවන්. ඉතින් දරුවන්ගේ ඇතිවන වලිප්පු තත්ත්වයක් දෙමාපියන් අතර කොතරම් ව්‍යාකූල බවක් ඇති කිරීමට සමත්ද යන්න ඔබට වැටහෙනවා ඇත. කොහොම උනත් උණ වලිප්පුව එසේත් නැත්නම් කුඩා කලයේදී ඇතිවන ෆිට්එක… Continue reading දරුවන්ට ඇතිවන උණ වලිප්පුව ගැන කලබල වෙන්න එපා (Febrile Fits)