හෘද කම්පනය (Cardiogenic Shock) යනු ජීවිතයට තර්ජනයක් වන තත්වයක් වන අතර, එය ඔබේ හදවතට (Heart) හදිසියේම ඔබේ ශරීරයේ අවශ්‍යතාව සපුරාලීමට ප්‍රමාණවත් තරම් රුධිරය පොම්ප කළ නොහැකි අවස්ථාවකි. මෙම තත්වය බොහෝ විට දරුණු හෘදයාබාධයක් (Heart attack/ Myocardial infoaction) නිසා ඇති වන නමුත් හෘදයාබාධ ඇති සෑම කෙනෙකුටම හෘද කම්පනය ඇති වෙන්නේ නැ. එසේ වුවද cardiogenic shock කියන්නේ… Continue reading හෘද කම්පනය (cardiogenic shock) මාරාන්තිකයි, වලක්වාගමු
Author: Abilash Gamage
Dr Abilash Gamage is a Consultant Cardiologist Surgeon in United State.
MBBS-MD (USA)
MSc in Surgery (Canada)
PhD (USA)