Dr Sachith Nishshanka (MBBS)

Dr Sachith Nishshanka

වෛද්‍යය සචිත් නිශ්ශංක (Dr Sachith Nishshanka) මෙම පි‍ටුවේ සහය කතුවරයෙක් ලෙස කටයුතු කරයි.

වෛද්‍යය සචිත් ඔහුගේ වෛද්‍යය උපාධිය (MBBS) ලබාගෙන ඇත්තේ පේරාදෙණිය වෛද්‍යය පීඨයෙනි. ඉන් අනතුරුව රාගම ශික්ෂණ රෝහලේද හලාවත දිස්ත්‍රික් මහ රෝහලේද සේවය කර ඇත.

ඔහු විශේෂයෙන් ශල්‍යය වෛද්‍යය රෝග පිළිබඳ අත්දැකීම් සහිතය.