ශල්‍යය රෝග (surgical illness)

ශල්‍යය රෝග යනු මොනවාද? (What is a surgical disease)

ශල්‍යය රෝග (Surgical illness) යනු ශල්‍යයකර්මයකට (surgery) ලක්විය යුතු හෝ අනාගතයේ ලක්වීමට සිදුවිය හැකි මට්ටමේ රෝගී තත්ත්ව ලෙස සරලව කිව හැකිය.

ආහාර මාර්ගය ආශ්‍රිත ශල්‍යය රෝග (Gastro-intestinal surgeical conditions)

ආහාර මාර්ගය (Gastro – intestinal tract) ආශ්‍රිතව ඇතිවන ශල්‍යයමය තත්ත්ව මේ කොටසට අයත් කර ගැනේ. ඒ අතර ආමාශය (Stomach), අගන්‍යාසය (Pancreases) , අන්ත්‍රය (intestine), උන්ඩුක පුච්ච්ය (appendices) වැනි කොටස් ආශ්‍රිතව ඇතිවන තත්ත්ව සලකා බැලේ.

ගැස්ට්‍රිටිස් gastritis in sinhala

Gastritis (ගැස්ට්‍රටිස්)

ශල්‍යයකර්මයකට සූදානම් වීම (how to prepare for a surgery)

ශල්‍යය රෝග (surgical conditions) සමහරකට ශල්‍යයකර්ම (Surgery) අවශ්‍යය වේ. ඒ ඒ ශල්‍යයකර්මයට සූදානම් වීම සහ ශල්‍යයකර්මයෙන් (operation) පසු නිසි පරිදි පරිස්සම් වීම එක් එක් ශල්‍යයකර්මයට අනුව වෙනස් වේ.