FAQ

වෙබ් සයිට් එක පිළිබඳ ගැටලු

මාගේ අසනීපය පිළිබඳ උපදෙස් ලබා ගන්නේ කෙසේද?

ඔබට වට්සැප් , ෆෙස්බුක් මැසෙන්ජර්, හරහා පෞද්ගලිකව අප හා සම්බන්ධ විය හැක. සරල ගැටලු වලට පිළිතුරුදීමේදි කිසිදු අයකිරීමක් සිදු නොවේ. එසේ වුවද සේවාවේ ප්‍රමිතිය ඉහල නැන්වීම සඳහා පෞද්ගලිකව යොමුකරන ගැටලු වලට මුදල් අයකිරීම සිදුවේ.

එසේ යොමු කිරීමට පෙර පහත විස්තර කියවා තේරුම් ගැනීමට කාරුණික වන්න
https://onlinedoctorsl.lk/our-services/channel-a-doctor-online-in-sri-lanka/

මිට අමතරව සමාජ ජාල වල කමෙන්ට් හරහාද අපගෙන් පිළිතුරු ලබාගත හැකිය.

Online Doctor Sri Lanka වෙබ් සයිට් එක හරහා දැන්වීම පළකල හැකිද?

දැනට අප විසින් කිසිදු වෙළද දැන්වීමක් පළකර නැත, එසේ වුවද සුදුසු අවස්ථාවල සුදුසු දැන්වීම් පමණක් පළකරනු ලැබේ. ඒ සඳහා අපගේ ඔනැම සම්බන්ධකර ගැනීමේ මාර්ගයක් හරහා අපා සම්බන්ධ කරගන්නට හැකියාව ඇත.

Online doctor Sri Lanka වේබ්සයිට් එක සඳහා ලිපි ලිවීමට සම්බන්ධ විය හැකිද?

සුදුසුකම්ලත් වෛද්‍යයවරුන්ට සහ වෛදයය දැනුම රෝගීන් වෙත ලබාදීමට කැමැත්තක් දක්වන වෛද්‍යය සිසුන් හට මේ සඳහා සම්බන්ධ විය හැකිය. සියලු ලිපි වෙබ් පි‍ටුවේ නීතිරීති වලට අනුකූලව පලකිරීම සිදුකරනු ලැබේ.
උදාහරණ : ලිපි ලිවීමේ රටාව

මීට අමතරව සියලුම ලිපි ප්‍රධාන කතෘ විසින් ගුණාතමකභාවය පරික්ෂාකිරීමෙන් පසු පමණක් පලකරනු ලැබේ.

වෙබ්සයිට් නැති රෝගයක් පිළිබඳ ලිපි පලකිරීමට ඉල්ලීම කල හැකිද?

ඔව්. ඔබගේ ගැටලුවේ තත්ත්වය අනුව පොදු වශයෙන් වැදගත් ඔනැම කරුණක් සම්බන්ධයෙන් අලුත් ලිපි හෝ වීඩියෝ මගින් දැනුවත් කිරීමට අප සූදානම්ව ඇත.

රෝග පිළිබඳ ගැටලු