ළමා රෝග (Child health issues)

ළමා රෝග එහෙමත් නැත්නම් (Childhood illness/ Pediatric diseases) කියලා අපි හඳුන්වන්නේ කුඩා දරුවන් අතර පවතින ලෙඩ රෝග. සමන්‍යයෙන් අවුරුදු 16ට අඩු දරුවන් මෙම කොටසට අයත් වෙනවා. ඒ අනුව දරුවන්ගේ පවතින උපත් ආබාධ (Congenital illness), ස්වසන රෝග (Respiratory illness), හෘද රෝග (Heart diseases), වර්ධනයේ දුර්වලතා (Growth and development issues), ආහාර රටා (food habbits) වගේ ගොඩක් දේවල් ගැන මේ පි‍ටුව හරහා කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

කොරෝනා රෝගය සහ දරුවන් (Corona and Children)

මේ දවස්වල කොවිඩ් (Covid 19) එහෙමත් නැත්නම් කොරෝනා කියන්නේ හැමෝම කතා කරන මාතෘකාවක්. ඉතින් කොරෝනාව ඔබගේ දරුවන්ට බලපානේ කොහොමද කියලා බලමු.

ළමා ස්නායු රෝග

දරුවන්ගේ හිස , මොළය, ස්නායු පද්ධතිය ආශ්‍රිත ගැටලු මෙම කොටසින් සලකා බැලේ.

බෝවන රෝග