Dr Uyesha Madhubashini (BAMS)

Dr Uyesha Madhubashini

අයුර්වේද වෛද්‍ය Dr Uyesha Madhubashini යනු ආයුර්වේද ක්ෂේත්‍රය පිලිබඳ හසල දැනුමක් සහිත වෛද්‍යවරියකි. ඇය දැනට යටකලන්පත්තුව නිදහස් ආයුර්වේදයේ ආදේශක වෛද්‍යවරියක ලෙස සේවය කරයි.

මීට අමතරව  ඇය දිවයිනේ පවතින ආයුර්වේද රෝහල් කිහිපයකම කටයුතු කිරීම තුලින් බොහෝ අත්දැකීම් ලබාගෙන ඇත. 

අත්දැකීම් සහ දක්ෂතා

  • ආයුර්වේද වෛද්‍යය විද්‍යාව පිලිබඳ උපාධිය (BAMS, University of Kelaniya)
  • ක‍ටු චිකිත්සාව පිලිබඳ පාඨමාලාව (Certificate of Acupuncture clinical Practice)
  • ආයුර්වේද පංචකර්ම, ස්පා, සුවඳ ප්‍රතිකාර පිලිබඳ උසස් පාඨමාලාව ( Advanced Certificate of Ayurveda Panchakarma, SPA & Aroma Therapy)
  • කොරියානු ක‍ටු චිකිත්සාව පිලිබඳ උසස් පාඨමාලාව (Advanced Korean Acupuncture in Oriental medicine (University of Kelaniya)

Contact Dr Uyesha madhubashini (paid service)