ප්‍රසව හා නාරි වේදය (pregnancy and gynecology)

ගර්භනීතාවය (pregnancy) යනු කාන්තාවක මෙන්ම පවුලක ඉතා වැදගත් අංගයක් වෙයි. මන්දයත් එය නැවුම් අත්දැකීමක් වන්නා සේම, සමහර විටෙක ගැටලු ඇති කරන කාරණයක් වන්නට පුලුවන්. ඉතින් pregnancy පිළිබඳ සියලු දේ මෙම පි‍ටුවෙන් කතා කරමු.

දරුවා ලැබෙන දිනය හඳුනාගැනීම (Due date calculation)

Pregnant අම්මලා හැමෝම දරුවෙක් පිළිසිඳ ගත්තාම තමන්ගේ දරුවා ලැබෙන දවස (delivery date) වෙනකම් ඇගිලි ගැන ගැන ඉන්නේ. ඉතින් මේ කියන්න යන්නේ ගෙදර ඉදන් Expected date of delivery (EDD) දිනේ හොයාගන්න විදිය ගැන.
ඉතින් එහෙම දැන ගන්න ක්‍රම ගණනාවක් තියෙනවා.

කාන්තා රෝග (Gynecology issues)

කාන්තාවක් (women) වීම නිසාම ඇතිවෙන රෝග ගණනාවක් තියෙනවා. මේවා කාන්තා රෝග  කියලා සරලව හඳුන්වන්න පුලුවන්. නමුත් නාරිවේදයේදී (gynecology) අපි ස්ත්‍රී ලිංගික පද්ධතිය ආශ්‍රිත රෝග (female reproductive system) මෙයට ඇතුලත් කර ගන්නවා.