Dr Sanjaya U Jayasooriya (MBBS)

Dr. Sanjaya U Jayasooriya

පි‍ටුවේ main author සහ  Editor ලෙස වෛද්‍යය සංජය උදයකුමාර ජයසූරිය (Dr Sanjaya U Jayasooriya) කටයුතු කරයි. ඔහු වෛද්‍යය විද්‍යය සහ ශල්‍යය වෛදයය විද්‍යාව පිළිබඳ මූලික වෛදයය උපාධිය (MBBS) සහිත වෛද්‍යය වරයෙකි.

 

Dr Sanjaya U Jayasooriya රෝහලේ කටයුතු වලට අමතර General practitioner වරයෙකු වශයෙන් කටයුතු කරන අතරම සෞඛ්‍යය අධ්‍යාපනය (health education) සහ තාක්ෂණය යොදාගෙන කරන දැනුවත් කිරිම (e medicine) වලටද ඉතා ක්‍රියාකාරීව දායක වේ.

විශේෂයෙන්ම ලිංගික සෞඛය්‍යය පිළිබඳ ගැටලු (Human sexuality) , මනෝවෛද්‍යය ගැටලු (Psychiatric issues), වකුගඩු රෝග (Kidney disease) සහ බෝ නොවන රෝග (Non communicable Diseases) පිළිබඳ ගැටලු සහ ගර්භනීතාවය (pregnancy) පිලිබඳ ගැටලු පිළිබඳ ඔහු විශේෂ අද්‍යයනයක් සහ කැමැත්තක් සහිතය.

අත්දැකීම හා දක්ෂතා

  • සහය කතිකචාර්යය – මනෝවෛදයය ඒකකය- පේරාදෙණිය වෛද්‍යය පීඨය (2015- 2016)
  • නේවාසික වෛද්‍යය – කායික රෝග ඒකකය – කරාපිටිය ශික්ෂණ රෝහල
  • නේවාසික වෛද්‍යය – ප්‍රසව සහ නාරි වේදය – මාහාචාර්යය ඒකකය – මහමෝදර ශික්ෂණ රෝහල
  • වෛද්‍යය නිළධාරි – ලේ බැංකුව – මහමෝදර ශික්ෂණ රෝහල
  • වෛද්‍යය නිළධාරි – වකුගඩු රෝග ඒකකය – හලාවත දිස්ත්‍රික් මහ රෝහල

සම්බන්ධ කර ගැනීමේ ක්‍රම