මානසික රෝග (Mental Health Illness)

මානසික රෝග (Mental illness) කියපු ගමන්ම අපි හැමෝටම දැනෙන්නේ අමුතුම හැගීමක්. අපි හිතන්නේ මානසික රෝග කියන්නේ මිනිස්සුන්ව ඉතාම කලහකාරී මට්ටමකට පත් කරන රෝග තත්වයක් කියලා. අපි හිතන්නේ මේක ලංකාවේ විතරක් නෙවේ, ලොකේ බොහෝ රටවල තියෙන තත්ත්වයක්. නමුත් ලංකාව වගේ රටවල මේ තත්ත්වය වැඩි. මේ නිසාම මානසික රෝගින් කොන්වීම, පීඩාවට ලක්වීම වගේම නිසි ප්‍රතිකාර නොලැබීම වගේ බොහෝ ගැටලු මතු වෙනවා.

මානසික රෝග කියන්නේ මොනවාද?

සරලවම කියනවානම් අපේ මනසේ ඇතිවෙන රෝග මානසික රෝග කියලා හඳුන්වන්න පුලුවන්.

ලිංගික මානසික රෝග (Sexual psychiatric illness)

සමහර මානසික රෝග (Mental illness) මිනිසුන්ගේ ලිංගික ජීවිතය (Sexual Life) හා සෘජුව සම්බන්ධ එවා වෙනවා. මින් සමහර එවා අප දැනට ලෙඩ කියලා හඳුන්වන්නේ නැ. ඒ වෙන්වට වෙනස්වීම් කියලා හඳුන්වනවා.

මනෝභාවය සම්බන්ධ රෝග (Mood disoders)

මනෝභාවය එහෙමත් නැත්නම් Mood එක සම්බන්ධ රෝග Mood disoders ලෙස හඳුන්වනවා.

උමතු රෝග (Delusional Disorders)

උමතු රෝග එහෙමත් නැත්නම් Delusional Disorders කියන්නේ ටිකක බරපතල ගනයේ රෝග කොටසක්.