ලිංගික සෞඛයය (sexual health)

ලිංගිකත්වය (Sexuality) යනු ඔබේ ලිංගික හැගීම් (sexual Feelings), ලිංගික සිතුම් පැතුම් (Sex thoughts) , ලිංගික ආකර්ෂණය (Sexual attraction) සහ හැසිරීමට (Behavior) අදාල සියලුම කරුණුවල එකතුවයි.

ඒ අනුව ලිංගික සෞඛයය (Sexual Health) යනු ඉහත සඳහන් සියලු කරුණුවල නිවැරදි ක්‍රියාකාරීත්වයයි.

 

උපත් පාලන ක්‍රම (Contraceptive methods) ගැන ලිපි

ලිංගික සෞඛ්‍යය (Sexual health) ගැන කතා කරද්දි හදීසි උපත් පාලන ක්‍රම (Emergency contraceptives) සහ දීර්ඝ කාලීන උපත්පාලන ක්‍රම (long term contraceptives) ගැන කතා නොකරම බැ. කොන්ඩ්ම් (Condom), ඩිපෝ(DEPO), ලූප් (IUCD), පොස්ටිනොර් (Prostinor) වගේ හැමදේම ගැන ක්‍රමානුකූලව නිවැරදි දේවල් කතා කරමු.

ලිංගාශ්‍රිත රෝග (Sexually transmitted infections)

ලිංගිකත්වය (Human sexuality) ගැන කතා කරද්දි ලිංගාශ්‍රිතව බෝ වන ලිංගාශ්‍රිත රෝග (sexually transmitted infection ගන Sinhalen කතා නොකරම බැ. ඒ අතර එච් අයි වි / ඒඩ්ස් (HIV /AIDS), ගොනොරියා (Gonorrhea), සිපිලිස් (Syphilis), ලිංගික ඉන්නන්(Genital warts) වගේ ගොඩක් ලින්ගාශ්‍රිත රෝග තත්ත්ව පවතිනවා.

ක්ලැමීඩියා Chlamydia in Sinhala

Chlamydia (ක්ලැමීඩියා)

ලිංගික අවයව ආශ්‍රිත වෙනත් රෝග (Non STI diseases in sexual organs)

ලිංගික අවයව (sexual organs) අශ්‍රිතව පවතින සියලුම රෝග සමාජ රෝග (sexually transmitted disease) ගනයට නොගැනේ. ඊට අමතරව එම කොටසට අයත් නොවන ඔනැ තරම ලිංගික අවයව වල රෝග ඇත. උදාහරණයක් ලෙස ලිංගාශ්‍රිත පිළිකා (cancers in sexual organs) තත්ත්ව සැලකිය හැකිය.

ලිංගික මනෝවිද්‍යාත්මක ගැටලු (Sexual psychiatric issues)

වෙනත් රටවලදී ලිංගිකත්වය (sexuality) ඉතා සමානයය මනෝභාවයක් වූවද ශ්‍රී ලංකාව තුළ එය කතා කිරීමට පවා නුසුදුසු කාරණයක් බවට පත්ව ඇත. ඒ නිසාම බොහෝවිට sex / sexuality පිළිබඳ විද්‍යාත්මක අදහස් වලට වඩා මිත්‍යා මතවාද බහුල වී ඇත.