ආයුර්වේදය (Ayurveda)

ආයුර්වේද ප්‍රතිකාර (Ayurveda treatments) ක්‍රමය යනු ශ්‍රි ලංකාව තුල කාලයක් තිස්සේ පවතින ඉතා වටිනා ප්‍රතිකාර ක්‍රමයකි. ආයුර්වේද පංචකර්ම, දේශිය වෙදකම ඇතුලු ආයුර්වේදයට සම්බන්ධ ප්‍රතිකාර ක්‍රම පිලිබඳව නිවැරදි තොරතුරු ලබාදීම වෙනුවෙන් මම පි‍ටුව සකස්කර ඇත. 

Ayurvedic medicine is one of the best treatment modality practice in Sri Lanka. This page is to provide correct details on Ayurveda treatments like ayurvedic panchakarma, deshiya wedakama by qualified ayurvedic physicians and other Ayurveda doctors. 

Ayurveda Panchakarama articles - (අයුර්වේද පංචකර්ම පිලිබඳ පිලිපෙල)

පංචකර්ම ප්‍රතිකාර (Ayurvedic panchakarma) යනු ආයුර්වේද වෛද්‍යය ක්‍රමය (Ayurvedic medicine) තුළ පවතින ඉතා විශේෂිත වූ ප්‍රතිකාර ක්‍රමවේදයකි. මේ ලිපිපෙල මගින් පංච කර්ම ප්‍රතිකාර පිලිබඳ නිවැරදි තොරතුරු ලබාදීම සිදුකෙරේ.

steam treatments in sinhala ස්වේදනය

Ayurvedic Swedam treatment (ස්ටීම් කිරීම, ස්වේදනය , ඩහ ගැන්වීම )

Our Team of Ayurveda doctors of Online Doctor Sri Lanka

Our team of Ayurvedic doctors are well qualified graduates in Ayurveda medicine. They will help us to improve the knowledge on Ayurveda medicine among society.