වඳුරු උණ (Monkeypox) ගැන ශ්‍රි ලංකාවේ තත්ත්වය

වඳුරු උණ (Monkeypox) එහෙමත් නැත්නම් මන්කි ෆොක්ස් /වදුරු වසූරිය කියන්නේ දැන් දැන් අපිට නිතර නිතර අහන්න ලැබෙන රෝගී තත්ත්වයක් කීවොත් නිවැරදී. කොරෝන වසංගතය (Covid 19) නිසා බොහෝ ව්‍යයසන වලට ගොදුරුව සිටින ලෝකය තවත් වසන්ගතයකට මුහුණ දෙන්නට සූදානම් වෙන්නත් කලින්ම මේ කියන වඳුරු උණ රෝගය ඉදිරි කාලයේදී ලෝකයටම පැතිරෙන වසංගතයක ලක්ෂණ පෙන්නුම් කරලා තියෙනවා. වදුරු උන… Continue reading වඳුරු උණ (Monkeypox) ගැන ශ්‍රි ලංකාවේ තත්ත්වය

දරුවන්ගේ හෘදය ලෙඩකරන කවසාකි රෝගය (Kawasaki Disease)

කවසාකි රෝගය (Kawasaki disease) කියන්නේ කොරෝනා වෛරසයත් එක්ක බටහිර රටවල් වල වගේම අපේ රටෙත් නිතර කතා බහට ලක්වුන රෝගයක් කියලා කියන්න පුලුවන්. වෛද්‍යයවරුන් විදියට කාවසාකි රෝගය අපිට අලුත් රෝගී තත්ත්වයක් නොවූවත් එය ඉතාම දුලබ නමුත් බොහෝ සංකූලතා වලින් කෙළවර වෙන්න පුලුවන් රෝගයක් විදියට හඳුන්වන්න පුලුවන්.  මෙය විශේෂයෙන්ම ගොදුරකර ගන්නේ අවුරුදු 5ට අඩු දරුවන් නමුත් අවුරුදු… Continue reading දරුවන්ගේ හෘදය ලෙඩකරන කවසාකි රෝගය (Kawasaki Disease)

හර්නියා ශල්‍යයකර්මයට Hernia Operation සූදානම් වෙන්නේ කොහොමද?

හර්නියාවක් (Hernia) යනු ඔබගේ ශරීර අභ්‍යන්තරයේ ඇති කොටස් ඒවා තිබිය යුතු ස්ථානයෙන් බැහැරව වෙනත් ස්ථාන වලට නෙරා ඒමයි. හර්නියා පැමිණිය හැකි ප්‍රධානම ස්ථානය වන්නේ උදරයයි (Abdominal hernia). එසේම බහුල වශයෙන් දැකිය හැක්කේද උදරෙයේ ඇති වන හර්නියා තත්වයයි. හර්නියා වර්ග (Types of hernia) ප්‍රධාන වශයෙන් හර්නියා වර්ග කිහිපයක් ඇති අතර ඒවා හටගන්නා ස්ථාන අනුව වර්ග කල… Continue reading හර්නියා ශල්‍යයකර්මයට Hernia Operation සූදානම් වෙන්නේ කොහොමද?

ක්ලැමීඩියාව (Chlamydia) බාහිරින් අදුනගන්න අමාරුයි පරිස්සමින්

ක්ලැමීඩියා කියන්නේ ලෝකය පුරා තරුණයන් අතර තරමක් සුලබ ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනයක් (sexually transmitted infection). එය ශ්‍රී ලංකාවේ එතරම් බහුල නොවූවත් අයිස්ලන්තය, ඩෙන්මාර්කය, ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල් වල වැඩි වශයෙන් දකින්නට ලැබෙනවා. chlamydia ආසාදනය ශ්‍රී ලංකාවේ 0.02% ක් පමණ ප්‍රතිශතයකින් පවතිනවා. ක්ලැමීඩියාව යනු කුමක්ද? (What is Chlamydia?) ක්ලැමිඩියා යනු බැක්ටීරියාවක් මගින් හටගන්නා සුලබ ලිංගික… Continue reading ක්ලැමීඩියාව (Chlamydia) බාහිරින් අදුනගන්න අමාරුයි පරිස්සමින්

අධි රුධිර පීඩනය (Hypertention), වකුගඩු රෝග ඇතුලු රෝග 5කට හේතුවෙන්න පුලුවන්

අධි රුධිර පීඩනය (Hypertension) එහෙමත් නැත්නම් ප්‍රෙෂර් කියන්නේ ගොඩක් දෙනෙක්ට නිතර අහන්න දකින්න ලැබෙන රෝගයක්. සමාන්‍යයන් ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් 23%ක් පමණම අධික රුධිර පීඩනයෙන් පෙලෙන බව හඳුනාගෙන තියෙනවා.  ඒ එක්කම තමයි ප්‍රෙෂර් කියන්නේ ගොඩක් සංකූලතා ඇතිවෙන්න පුලුවන් රෝගයක් කියලා කියන්න පුලුවන්. ඒ එක්කම දියවැඩියාව (Diabetes), අංශභාගය (Stroke), කොලෙස්ටරෝල් (Hypocholesteremia), වකුගඩු රෝග (Kidney disease), පපුවේ… Continue reading අධි රුධිර පීඩනය (Hypertention), වකුගඩු රෝග ඇතුලු රෝග 5කට හේතුවෙන්න පුලුවන්

මොළේ උණ, ආවෘතිදාහය ලෙසින් හඳුන්වන මාරන්තික මෙනින්ජයිටිස් (meningitis) තත්ත්වයෙන් මිදෙමු.

මෙනින්ජයිටිස් (Meningitis) එහෙමත් නැත්නම් ,අපි මොළේ උණ, ආවෘතිදාහය කියලා හඳුන්වන තත්වය බොහෝ රෝගීන් ඇහුන ගමන් බියට පත්වෙන රෝගී තත්ත්වයක් කියලා කියන්න පුලුවන්.    එයට හේතුව තමයි අතීතයේ මේ නිසා ඇතිවූ ඉහල මරණ සංඛයාව. නමුත් මේ වෙද්දි මොලේ උණ කියන්නේ අප්‍රිකානු මහද්වීපය වගේ ප්‍රදේශවල සුලභ වුනත් ශ්‍රී ලංකාවේ එතරම් සුලබ නොවන රෝගී තත්ත්වයක්. ලෝක සෞඛ්‍ය සංවිධානයට… Continue reading මොළේ උණ, ආවෘතිදාහය ලෙසින් හඳුන්වන මාරන්තික මෙනින්ජයිටිස් (meningitis) තත්ත්වයෙන් මිදෙමු.

අංශභාගය / ආඝාතය (stroke) ඔබේ ජීවිතයම ඇදට සීමාකළ හැකියි

අංශභාගය (Stroke) කියන්නේ ගොඩක් දෙනෙක්ගේ ජීවිතේ විදින්න අකමැතිම රෝගයක්. මොකද කීවොත් අංශහාගයට ගොදුරුවන රෝගීන් බොහෝදෙනෙක්ට එතැන් සිට ජීවිත කාලයම එක්තැන්ව ඇදකට වෙලා කාලය ගෙවන්නට සිදුවෙනවා. ඒ එක්කම බොහෝ දුක් විදලා, බොහෝ ප්‍රතිකාර කරලා කිසිම ගුණයක් කිසිම හොදක් නැතිව නිකන්ම මරණයට පත්වෙනවා. ඉතින් ඒ නිසාම අංශභාගය එහෙමත් නැත්නම් ආඝාතය වලක්වාගන්නේ කොහොමද කියන එක වගේම, Stroke එකක්… Continue reading අංශභාගය / ආඝාතය (stroke) ඔබේ ජීවිතයම ඇදට සීමාකළ හැකියි

ගොනෝරියා (Gonorrhea) නැත්නම් සුදු බිංන්දුම ගැන Sinhalen දැනගමු

ගොනෝරියා (Gonorrhea) එහෙමත් නැත්නම් සුදු බින්දුම කියන්නේ අද වෙද්දි ගොඩක්ම බහුල රෝගී තත්ත්වයක් වගේම නිසි අවස්තාවේ නිසි ප්‍රතිකාර නොලැබීමෙන් බොහෝ දරුණු සංකූලතා ඇතිවෙන්න පුලුවන් රෝගී තත්ත්වයක්. අනාරක්ෂිත ලිංගික හැසිරීම් නිසා සමාජයේ ඇති වී ඇති ලිංගික සම්ප්‍රේෂණය රෝග ව්‍යාප්තිය වර්තමාන තරුණ ප්‍රජාවට විශාල බලපෑමක් එල්ල කරනවා. ඒ අතර එච් අයි වි/ එඩ්ස් (HIV/AIDS), සිපිලිස්(Syphilis) , හර්පීස්… Continue reading ගොනෝරියා (Gonorrhea) නැත්නම් සුදු බිංන්දුම ගැන Sinhalen දැනගමු

ඩිමෙන්ෂියාව (Dementia)/ අමතකවීමේ රෝගය වැඩිහිටි ඔබේ ජීවිතයම ව්‍යාකූල කරන්න පුලුවන්

ඩිමෙන්ෂියාව (Dimentia) කියන්නෙ දැන් දැන් සමාජය අතර නිතර කතා බහට ලක්වෙන රෝගී තත්ත්වයක්. ඒ වගේම තමයි දැන් දැන් රෝගීන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහලට යන රෝගී තත්ත්වයක් විදියට Dementia හඳුන්වන්න පුලුවන්. මේ රෝගයේ ප්‍රධාන ලක්ෂණය තමයි අමතකවීම (Loss of memory). අපි දන්නවා අමතක වීම අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක්. නමුත් මේ අමතක වීම කෙනෙක්ගේ ජීවිතයම ගැටලු වලින් පුරවන්න… Continue reading ඩිමෙන්ෂියාව (Dementia)/ අමතකවීමේ රෝගය වැඩිහිටි ඔබේ ජීවිතයම ව්‍යාකූල කරන්න පුලුවන්

ස්වයංවින්දනය ගැන වැදගත්ම කරුණු 10ක්

ස්වයංවින්දනය එහෙමත් නැත්නම් masturbation කියන්නේ මට නිතරම ගැටලු යොමුවෙන එක ප්‍රධාන මාතෘකාවක්. ඒ නිසාම ඒ සම්බන්ධ Youtube සහ Tiktok කියන සමාජ මාධ්‍යය හරහා මම විඩියෝ විශාල ප්‍රමාණයක් කරලා තියෙනවා. කොහොම උනත් අපි වෙබ් සයිට් එක හරහාත් ස්වයංවින්දනය (masturbation) ගැන යම් දැනුවත් කිරීමක් කිරීම වැදගත් කියලා හිතුනා. ස්වයංවින්දනය කියන දේ ගැන කතා කරද්දි ඒ ගැන දැනගන්න… Continue reading ස්වයංවින්දනය ගැන වැදගත්ම කරුණු 10ක්