හර්නියා ශල්‍යයකර්මයට Hernia Operation සූදානම් වෙන්නේ කොහොමද?

හර්නියාවක් (Hernia) යනු ඔබගේ ශරීර අභ්‍යන්තරයේ ඇති කොටස් ඒවා තිබිය යුතු ස්ථානයෙන් බැහැරව වෙනත් ස්ථාන වලට නෙරා ඒමයි. හර්නියා පැමිණිය හැකි ප්‍රධානම ස්ථානය වන්නේ උදරයයි (Abdominal hernia). එසේම බහුල වශයෙන් දැකිය හැක්කේද උදරෙයේ ඇති වන හර්නියා තත්වයයි. හර්නියා වර්ග (Types of hernia) ප්‍රධාන වශයෙන් හර්නියා වර්ග කිහිපයක් ඇති අතර ඒවා හටගන්නා ස්ථාන අනුව වර්ග කල… Continue reading හර්නියා ශල්‍යයකර්මයට Hernia Operation සූදානම් වෙන්නේ කොහොමද?

හදීසියකදි එන බඩේ වේදනාව ඇපෙන්ඩිසයිටිස්ද?(Appendicitis)

ඇපෙන්ඩිසයිටිස් (appendicitis) එහෙමත් නැත්නම් උණ්ඩුක පුච්ච ප්‍රදාහය කියන්නේ ගොඩක් දෙනෙක් මුහුන දීලා තියෙන තත්ත්වයක් කියන්න පුලුවන්. ඒ කියන්නේ උණ්ඩුක පුච්ච ප්‍රදාහය කියන්නේ ඒ තරමටම බහුල රෝගී තත්ත්වයක්. මේ රෝගී තත්ත්වය සත්ව ලෝකයේ මිනිසා සහ තවත් වදුරු විශේෂයකට පමණක් සීමා වුන රෝගී තත්තවයක් කියලා හඳුන්වන්න පුලුවන්. ඒත් ඇයි appendicitis මිනිසාට විතරක් හැදෙන්නේ? ඇත්තටම කීවොත් උණ්ඩුක පුච්ඡය… Continue reading හදීසියකදි එන බඩේ වේදනාව ඇපෙන්ඩිසයිටිස්ද?(Appendicitis)

නිතර ඇතිවන බඩේ වේදනාව ගැස්ට්‍රයිටිස්මද? (Gastritis)

ගැස්ට්‍රිටිස් (Gastritis) , හැමදාම එන බඩේ දැවිල්ල (gastric burning) , එහෙමත් නැත්නම් උගුරට එන එක (Regugitation) , අපිට නිතර රෝගීන්ගෙන් අහන්න ලැබෙන කන්කෙදිරියක්.   ඉතින් ගොඩක් දෙනක්ගෙන් අහන්න ලැබෙන එක ප්‍රශ්නයක් තමයි හරියට කැම කන්න වෙලාවක් නැ. එහෙමත් නැත්වනම් කැම කන්නේ වෙලා ගිහින් (improper eating habits) ඒ නිසා Gastritis හොද වෙන්නේ නැතිව ඇති කියලා.  … Continue reading නිතර ඇතිවන බඩේ වේදනාව ගැස්ට්‍රයිටිස්මද? (Gastritis)