විශාදය එහෙමත් නැත්නම් මානසික අවපීඩනය (Depression)

විශාදය විතරක් නෙවේ ඕනැම මානසික රෝගියක් පිස්සු කියන තත්වය විදියට හඳුන්වන්න අපේ රටේ ඉන්න සමාජය පුරුදු වෙලා ඉන්නවා.  නමුත් අපි කතාකරන විශාදය (Depression) කියන රෝගය සහ පිස්සු කියන්නේ එකිනෙකට වෙනස් වූ රෝගී තත්ත්ව දෙකක් ලෙස හඳුන්වාදිය හැකියි. අපි සරලව හඳුන්වනවානම් විශාදයකියන්නේ කෙනෙක්ගේ මනසේ දීර්ඝ කාලයක් තුල පවතින් ශෝකී බවයි (Sadness). එනම් විශාදය ඇතිවීමට බොහෝවිට හේතුවන්නේ… Continue reading විශාදය එහෙමත් නැත්නම් මානසික අවපීඩනය (Depression)

පුරුෂ උපත් පාලන කොපු / කොන්ඩම් ගැන දැනගමු (Male Condoms)

උපත්පාලන කොපු (Condoms) බොහෝවිට තරුණ තරුණියන් අතර පමණක් නොව වැඩිහිටියන් අතරද ඉතා ජනප්‍රිය උපත් පාලන ක්‍රමයක් ලෙස සැලකිය හැකියි. මෙයට ප්‍රධාන හේතුව වන්නේ පහසුවෙන් සපයා ගත හැකි වීමත් භාවිතය පහසු වීමත්ය. එසේ වූවද අනෙකුත් සියලුම උපත්පාලන ක්‍රමවලට වඩා මෙහි ඇති විශේෂත්වය වන්නේ, එමගින් ලිංගිකව බෝ වන එච් අයි වී (HIV), ගොනෝරියා (Gonorrhea) වැනි බොහෝ ලිංගාශ්‍රිත… Continue reading පුරුෂ උපත් පාලන කොපු / කොන්ඩම් ගැන දැනගමු (Male Condoms)

දියවැඩියාව පරදවමු (let’s cure diabetes)

දියවැඩියාව කියන්නේ ලෝකයේ බහුලම රෝග තත්ත්ව වලින් එකක් කියලා කියන්න පුලුවන්. විශේෂයෙන් වැඩිහිටි ජනගහනය තුල දක්නට ලැබෙන මෙම රෝගී තත්ත්වය, මේ වන විට මැදිවියේ පුද්ගලයන්ට මෙන්ම කුඩා දරුවන් දක්වා වයාප්තව පවතිනවා. මෙය කෙටි කාලින වශයෙන් මෙන්ම දීර්ඝ කාලීන වශයෙන් බොහෝ සංකූලතා ඇතිකරන අතර ඒ නිසාම නිසි ප්‍රතිකාර වලට යොමුවීම ඉතාම වැදගත් කරුණක් ලෙස සලකිය යුතු… Continue reading දියවැඩියාව පරදවමු (let’s cure diabetes)

ගැබ් ගෙල පිළිකාවෙන් ආරක්ෂාවෙමු – Cervical Cancers

ඔබ කාන්තාවක් නම් ඔබත් ගැබ් ගෙල පිලිකා (Cervical cancers) සඳහා විශාල නැඹුරුවක් ඇත. අද අප නිතර භාවිත කරන පැප් පරික්ෂණය (PAP test) නොවන්නට අද වනතෙක්ද ගැබ්ගෙල පිලිකා යනු කාන්තාවන් අතර ඉතා බහුල පිලිකාවක් ලෙස සලකන්නට කැමැත්තෙමි. තවද තවමත් එය පියයුරු පිලිකා වලට පසුව කාන්තාවන් අතර බහුලම පිළිකා විශේෂය මෙය වේ. මේ සඳහා බොහෝ හේතු කාරණා… Continue reading ගැබ් ගෙල පිළිකාවෙන් ආරක්ෂාවෙමු – Cervical Cancers