ඩිමෙන්ෂියාව (Dementia)/ අමතකවීමේ රෝගය වැඩිහිටි ඔබේ ජීවිතයම ව්‍යාකූල කරන්න පුලුවන්

ඩිමෙන්ෂියාව (Dimentia) කියන්නෙ දැන් දැන් සමාජය අතර නිතර කතා බහට ලක්වෙන රෝගී තත්ත්වයක්. ඒ වගේම තමයි දැන් දැන් රෝගීන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහලට යන රෝගී තත්ත්වයක් විදියට Dementia හඳුන්වන්න පුලුවන්. මේ රෝගයේ ප්‍රධාන ලක්ෂණය තමයි අමතකවීම (Loss of memory). අපි දන්නවා අමතක වීම අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක්. නමුත් මේ අමතක වීම කෙනෙක්ගේ ජීවිතයම ගැටලු වලින් පුරවන්න… Continue reading ඩිමෙන්ෂියාව (Dementia)/ අමතකවීමේ රෝගය වැඩිහිටි ඔබේ ජීවිතයම ව්‍යාකූල කරන්න පුලුවන්

ස්වයංවින්දනය ගැන වැදගත්ම කරුණු 10ක්

ස්වයංවින්දනය එහෙමත් නැත්නම් masturbation කියන්නේ මට නිතරම ගැටලු යොමුවෙන එක ප්‍රධාන මාතෘකාවක්. ඒ නිසාම ඒ සම්බන්ධ Youtube සහ Tiktok කියන සමාජ මාධ්‍යය හරහා මම විඩියෝ විශාල ප්‍රමාණයක් කරලා තියෙනවා. කොහොම උනත් අපි වෙබ් සයිට් එක හරහාත් ස්වයංවින්දනය (masturbation) ගැන යම් දැනුවත් කිරීමක් කිරීම වැදගත් කියලා හිතුනා. ස්වයංවින්දනය කියන දේ ගැන කතා කරද්දි ඒ ගැන දැනගන්න… Continue reading ස්වයංවින්දනය ගැන වැදගත්ම කරුණු 10ක්

ඉරුවාරදය (Migraine) හැමදාම වදදෙන හිසරදය

ඉරුවාරදය (Migraine) කියන්නේ , ඉරුවාරදය කියන රෝගී තත්ත්වයට මුහුන දුන්න රෝගියෙකුට අහන්නට තරම් ප්‍රිය වචනයක් නොවේ. බොහෝ විට මිග්‍රේන් කියන්නේ එතරම් වේදනාකාරී සහ අප්‍රිය සහගත අත්දැකීමක්. ඔබ ඕනැම කෙනෙක් ඉදහිට විවිධ හිසේ අමාරු වලට මුහුණ දී තිබුනත් Migraine කියන්නේ ඊට එහා ගිය ඉතාම ඉහල වේදනාවක් ඇති කරන , ඒ වගේම රෝගියාගේ දෛනික ජීවිතය සම්පූර්ණයෙන්ම උඩු… Continue reading ඉරුවාරදය (Migraine) හැමදාම වදදෙන හිසරදය

භින්නෝන්මාදය (Schizophrenia)

මානසික රෝග (Mental Illness) කියන්නේ සමාජය තුළ ඉතා දුලභ රෝග කොටසක් නෙවේ. බොහෝවිට සියදිවි හානී කරගැනීම (Suicides) වැනි තත්ත්ව වලටත් හේතුවන්නේ මානසික රෝග තත්ත්වයි. සමාජය තුළ ජීවත් වන විට ඔබට විවිධ මානසික මට්ටම් සහිත පුද්ගලයන් හමුවෙන්න පුලුවන්.   ඒ අතරින් සමහර පුද්ගලයන් නිතර තනිව කතා කරනවා, එහෙමත් නැත්නම් නොපෙනෙන අයත් එක්ක අදහස් හුවමාරු කරගන්නවා. ඒ… Continue reading භින්නෝන්මාදය (Schizophrenia)

විශාදය එහෙමත් නැත්නම් මානසික අවපීඩනය (Depression)

විශාදය විතරක් නෙවේ ඕනැම මානසික රෝගියක් පිස්සු කියන තත්වය විදියට හඳුන්වන්න අපේ රටේ ඉන්න සමාජය පුරුදු වෙලා ඉන්නවා.  නමුත් අපි කතාකරන විශාදය (Depression) කියන රෝගය සහ පිස්සු කියන්නේ එකිනෙකට වෙනස් වූ රෝගී තත්ත්ව දෙකක් ලෙස හඳුන්වාදිය හැකියි. අපි සරලව හඳුන්වනවානම් විශාදයකියන්නේ කෙනෙක්ගේ මනසේ දීර්ඝ කාලයක් තුල පවතින් ශෝකී බවයි (Sadness). එනම් විශාදය ඇතිවීමට බොහෝවිට හේතුවන්නේ… Continue reading විශාදය එහෙමත් නැත්නම් මානසික අවපීඩනය (Depression)