වඳුරු උණ (Monkeypox) ගැන ශ්‍රි ලංකාවේ තත්ත්වය

වඳුරු උණ (Monkeypox) එහෙමත් නැත්නම් මන්කි ෆොක්ස් /වදුරු වසූරිය කියන්නේ දැන් දැන් අපිට නිතර නිතර අහන්න ලැබෙන රෝගී තත්ත්වයක් කීවොත් නිවැරදී. කොරෝන වසංගතය (Covid 19) නිසා බොහෝ ව්‍යයසන වලට ගොදුරුව සිටින ලෝකය තවත් වසන්ගතයකට මුහුණ දෙන්නට සූදානම් වෙන්නත් කලින්ම මේ කියන වඳුරු උණ රෝගය ඉදිරි කාලයේදී ලෝකයටම පැතිරෙන වසංගතයක ලක්ෂණ පෙන්නුම් කරලා තියෙනවා. වදුරු උන… Continue reading වඳුරු උණ (Monkeypox) ගැන ශ්‍රි ලංකාවේ තත්ත්වය

ක්ලැමීඩියාව (Chlamydia) බාහිරින් අදුනගන්න අමාරුයි පරිස්සමින්

ක්ලැමීඩියා කියන්නේ ලෝකය පුරා තරුණයන් අතර තරමක් සුලබ ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනයක් (sexually transmitted infection). එය ශ්‍රී ලංකාවේ එතරම් බහුල නොවූවත් අයිස්ලන්තය, ඩෙන්මාර්කය, ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල් වල වැඩි වශයෙන් දකින්නට ලැබෙනවා. chlamydia ආසාදනය ශ්‍රී ලංකාවේ 0.02% ක් පමණ ප්‍රතිශතයකින් පවතිනවා. ක්ලැමීඩියාව යනු කුමක්ද? (What is Chlamydia?) ක්ලැමිඩියා යනු බැක්ටීරියාවක් මගින් හටගන්නා සුලබ ලිංගික… Continue reading ක්ලැමීඩියාව (Chlamydia) බාහිරින් අදුනගන්න අමාරුයි පරිස්සමින්

ගොනෝරියා (Gonorrhea) නැත්නම් සුදු බිංන්දුම ගැන Sinhalen දැනගමු

ගොනෝරියා (Gonorrhea) එහෙමත් නැත්නම් සුදු බින්දුම කියන්නේ අද වෙද්දි ගොඩක්ම බහුල රෝගී තත්ත්වයක් වගේම නිසි අවස්තාවේ නිසි ප්‍රතිකාර නොලැබීමෙන් බොහෝ දරුණු සංකූලතා ඇතිවෙන්න පුලුවන් රෝගී තත්ත්වයක්. අනාරක්ෂිත ලිංගික හැසිරීම් නිසා සමාජයේ ඇති වී ඇති ලිංගික සම්ප්‍රේෂණය රෝග ව්‍යාප්තිය වර්තමාන තරුණ ප්‍රජාවට විශාල බලපෑමක් එල්ල කරනවා. ඒ අතර එච් අයි වි/ එඩ්ස් (HIV/AIDS), සිපිලිස්(Syphilis) , හර්පීස්… Continue reading ගොනෝරියා (Gonorrhea) නැත්නම් සුදු බිංන්දුම ගැන Sinhalen දැනගමු

ස්වයංවින්දනය ගැන වැදගත්ම කරුණු 10ක්

ස්වයංවින්දනය එහෙමත් නැත්නම් masturbation කියන්නේ මට නිතරම ගැටලු යොමුවෙන එක ප්‍රධාන මාතෘකාවක්. ඒ නිසාම ඒ සම්බන්ධ Youtube සහ Tiktok කියන සමාජ මාධ්‍යය හරහා මම විඩියෝ විශාල ප්‍රමාණයක් කරලා තියෙනවා. කොහොම උනත් අපි වෙබ් සයිට් එක හරහාත් ස්වයංවින්දනය (masturbation) ගැන යම් දැනුවත් කිරීමක් කිරීම වැදගත් කියලා හිතුනා. ස්වයංවින්දනය කියන දේ ගැන කතා කරද්දි ඒ ගැන දැනගන්න… Continue reading ස්වයංවින්දනය ගැන වැදගත්ම කරුණු 10ක්

එච් අයි වී/ එඩ්ස් (HIV /AIDS) සඳහා ප්‍රතිකාර ඇත්තෙම නැද්ද?

එච් අයි වී (HIV) එහෙමත් නැත්නම් ඒඩ්ස් (AIDS) කියන්නේ අහපු ගමන් අපේ හිත හොස් ගාල යන රෝගී තත්ත්වයක්. ශ්‍රි ලංකාව එච් අයි වී / ඒඩ්ස් අවම මට්ටමක තියෙන රටවල් කිහිපය අතර ඉන්න රටක් වුනත් පසුගිය වසර කිහිපය තුළ එච් අයි වී ආසාදිත රෝගීන්ගේ විශාල වැඩි වීමක් පවතින බව වාර්තා අනුව පෙනී යනවා. උදාහරණයක් විදියට විශේෂයෙන්… Continue reading එච් අයි වී/ එඩ්ස් (HIV /AIDS) සඳහා ප්‍රතිකාර ඇත්තෙම නැද්ද?

ලිංගික හර්පීස් / Genital Herpes සුව කරන්න පුලුවන්ද?

ලිංගාශ්‍රිත රෝග (STD) ගැන කියද්දි හැමතිස්සෙම අමතක කරන්නම බැරිවෙන රෝගී තත්ත්වයක් තමයි ලිංගික හර්පීස් /Genital Herpes කියන්නේ. ඒ මොකද කීවොත් ඒ තරමටම මෙම රෝගය සමාජය තුළ ව්‍යාප්ත වුන රෝගී තත්ත්වයක් කීවොත් නිවැරදි. උදාහරණයක් විදියට ඈමරිකාව (USA) ගත්තොත්, ඇමරිකාවේ වයස 14ත් 49ත් අතර ජනතාවගෙන් 11.9% කටම හර්පීස් වැලදී ඇතිබව සොයාගෙන තියෙනවා. ඒ එක්කම වසරකට අලුතෙන් රෝගීන්… Continue reading ලිංගික හර්පීස් / Genital Herpes සුව කරන්න පුලුවන්ද?

ප්‍රොස්ටිනොර් ගැනීමෙන් හදීසි ගැබ් ගැනීම් සාර්ථකව මැඩලමු (Let’s

අපේ පෙජ් එකට නිතරම එන ගැටලු අතර ප්‍රධාන ගැටලුවක් තමයි, අනාරක්ෂිත ලිංගික සංසර්ගයකින් පසු දරුවන් ඇතිවීම වලක්වාගන්නේ කොහොමද (How to prevent pregnancies following unplanned sex?) කියන එක. ගොඩක් දෙනක් කළබල වෙන්නේ තමන්ට වෙලාවට හැදුන ආර්තවය වීම ප්‍රමාද වීමත් එක්ක, හදිසියෙවත් දරුවෙක් හිටියොත් නීතිවිරෝධි ගබ්සා වලටත් ඔවුන් යොමුවෙන බව පේනවා. ඒ නිසාම හදිසි සංසර්ගයකින් පස්සේ ගැටලුවක්… Continue reading ප්‍රොස්ටිනොර් ගැනීමෙන් හදීසි ගැබ් ගැනීම් සාර්ථකව මැඩලමු (Let’s

පුරුෂ උපත් පාලන කොපු / කොන්ඩම් ගැන දැනගමු (Male Condoms)

උපත්පාලන කොපු (Condoms) බොහෝවිට තරුණ තරුණියන් අතර පමණක් නොව වැඩිහිටියන් අතරද ඉතා ජනප්‍රිය උපත් පාලන ක්‍රමයක් ලෙස සැලකිය හැකියි. මෙයට ප්‍රධාන හේතුව වන්නේ පහසුවෙන් සපයා ගත හැකි වීමත් භාවිතය පහසු වීමත්ය. එසේ වූවද අනෙකුත් සියලුම උපත්පාලන ක්‍රමවලට වඩා මෙහි ඇති විශේෂත්වය වන්නේ, එමගින් ලිංගිකව බෝ වන එච් අයි වී (HIV), ගොනෝරියා (Gonorrhea) වැනි බොහෝ ලිංගාශ්‍රිත… Continue reading පුරුෂ උපත් පාලන කොපු / කොන්ඩම් ගැන දැනගමු (Male Condoms)

ගැබ් ගෙල පිළිකාවෙන් ආරක්ෂාවෙමු – Cervical Cancers

ඔබ කාන්තාවක් නම් ඔබත් ගැබ් ගෙල පිලිකා (Cervical cancers) සඳහා විශාල නැඹුරුවක් ඇත. අද අප නිතර භාවිත කරන පැප් පරික්ෂණය (PAP test) නොවන්නට අද වනතෙක්ද ගැබ්ගෙල පිලිකා යනු කාන්තාවන් අතර ඉතා බහුල පිලිකාවක් ලෙස සලකන්නට කැමැත්තෙමි. තවද තවමත් එය පියයුරු පිලිකා වලට පසුව කාන්තාවන් අතර බහුලම පිළිකා විශේෂය මෙය වේ. මේ සඳහා බොහෝ හේතු කාරණා… Continue reading ගැබ් ගෙල පිළිකාවෙන් ආරක්ෂාවෙමු – Cervical Cancers