දරුවන්ගේ හෘදය ලෙඩකරන කවසාකි රෝගය (Kawasaki Disease)

කවසාකි රෝගය (Kawasaki disease) කියන්නේ කොරෝනා වෛරසයත් එක්ක බටහිර රටවල් වල වගේම අපේ රටෙත් නිතර කතා බහට ලක්වුන රෝගයක් කියලා කියන්න පුලුවන්. වෛද්‍යයවරුන් විදියට කාවසාකි රෝගය අපිට අලුත් රෝගී තත්ත්වයක් නොවූවත් එය ඉතාම දුලබ නමුත් බොහෝ සංකූලතා වලින් කෙළවර වෙන්න පුලුවන් රෝගයක් විදියට හඳුන්වන්න පුලුවන්.  මෙය විශේෂයෙන්ම ගොදුරකර ගන්නේ අවුරුදු 5ට අඩු දරුවන් නමුත් අවුරුදු… Continue reading දරුවන්ගේ හෘදය ලෙඩකරන කවසාකි රෝගය (Kawasaki Disease)

Covid 19 MIS-C නම් හදිසි මාරාන්තික රෝගී තත්වයෙන් දරුවන් ආරක්ෂා කර ගමු.

 MIS-C / Multisystem Inflammatory Syndrome in Children ගැන කියන රෝගය ගැන ගොඩක් දෙනෙක් තවම හරියට දන්නේ නැතිව ඇති. නමුත්  කොරෝනා (Covid 19) කීවාම දවසින් දවස අපේ හිතවලට ඇතිවන චකිතය සහ භය ක්‍රමයෙන් වැඩි වෙනවා නේද? විශේෂයෙන් දවසින් දවස කොවිඩ් 19 රෝග කාරක වෛරසය වෙනස්කම් ඇති කරගන්නා අතරම දරුණු බව ක්‍රමයෙන් වැඩි වෙමින් පවතිනවා. එහෙම උනත්… Continue reading Covid 19 MIS-C නම් හදිසි මාරාන්තික රෝගී තත්වයෙන් දරුවන් ආරක්ෂා කර ගමු.

කොරෝනාවෙන් රට ගොඩ ගන්නේ මෙහෙමයි (How to rebuild the country with Covid19)

අපි හැමෝම දන්නවා මේ වෙද්දිත් කොරෝනා (Covid 19) නිසා රට තියෙන්නේ ඉතාම බැ‍රැරුම් තත්ත්වයක. නමුත් වෛද්‍යයවරයෙක් විදියට මම දකින්නේ ඔබ හිතනවට වඩා ගොඩක් බැ‍රැරුම් තත්ත්වයක තමයි රට තියෙන්නේ. ඇත්තටම ඔබ ඒ තත්ත්වය ඇත්තටම අත් දකිනවානම් හුලන් පාරක් වදින්නවත් එලියට බහින්න බය වෙනවා.  ඒ එක්කම වෛද්‍යයවරු , හෙදියෝ, අනෙකුත් සෞඛ්‍ය සේවකයෝ බුරුතු පිටින් පොසිටිව් වෙනවා, දවසගානේ… Continue reading කොරෝනාවෙන් රට ගොඩ ගන්නේ මෙහෙමයි (How to rebuild the country with Covid19)