Covid 19 MIS-C නම් හදිසි මාරාන්තික රෝගී තත්වයෙන් දරුවන් ආරක්ෂා කර ගමු.

 MIS-C / Multisystem Inflammatory Syndrome in Children ගැන කියන රෝගය ගැන ගොඩක් දෙනෙක් තවම හරියට දන්නේ නැතිව ඇති. නමුත්  කොරෝනා (Covid 19) කීවාම දවසින් දවස අපේ හිතවලට ඇතිවන චකිතය සහ භය ක්‍රමයෙන් වැඩි වෙනවා නේද? විශේෂයෙන් දවසින් දවස කොවිඩ් 19 රෝග කාරක වෛරසය වෙනස්කම් ඇති කරගන්නා අතරම දරුණු බව ක්‍රමයෙන් වැඩි වෙමින් පවතිනවා. එහෙම උනත්… Continue reading Covid 19 MIS-C නම් හදිසි මාරාන්තික රෝගී තත්වයෙන් දරුවන් ආරක්ෂා කර ගමු.

කොරෝනාවෙන් රට ගොඩ ගන්නේ මෙහෙමයි (How to rebuild the country with Covid19)

අපි හැමෝම දන්නවා මේ වෙද්දිත් කොරෝනා (Covid 19) නිසා රට තියෙන්නේ ඉතාම බැ‍රැරුම් තත්ත්වයක. නමුත් වෛද්‍යයවරයෙක් විදියට මම දකින්නේ ඔබ හිතනවට වඩා ගොඩක් බැ‍රැරුම් තත්ත්වයක තමයි රට තියෙන්නේ. ඇත්තටම ඔබ ඒ තත්ත්වය ඇත්තටම අත් දකිනවානම් හුලන් පාරක් වදින්නවත් එලියට බහින්න බය වෙනවා.  ඒ එක්කම වෛද්‍යයවරු , හෙදියෝ, අනෙකුත් සෞඛ්‍ය සේවකයෝ බුරුතු පිටින් පොසිටිව් වෙනවා, දවසගානේ… Continue reading කොරෝනාවෙන් රට ගොඩ ගන්නේ මෙහෙමයි (How to rebuild the country with Covid19)

කොරෝනා එන්නත්කරණය (Corona/ Covid 19 Vaccination in Sri Lanka)

මේ වෙද්දි කොවිඩ් 19 රෝගය එහෙමත් නැත්නම් අපි පොදුවේ හඳුන්වන කොරෙනා ප්‍රභේදය ඉතා ඉක්මනින් පැතිර යමින් පවතිනවා. එවැනි අවස්තාවක අපිට තියෙන එකම පිලිසරණ කොවිඩ් එන්නත් බවට පත්වෙලා තියෙනවා. ඉතින් තවමත් ශ්‍රි ලංකාවේ විතරක් නෙවේ ලොකෙත් සමහර ජනතාව අතර කොරෝනා එන්නත් ගැන තියෙන්නේ දෙගිඩියාවක්. එහෙම උනත් කොරෝනා රෝගයෙන් ආරක්ෂාවෙන තියෙන එකම ක්‍රමය ඒකනම් අපිට එන්නත් ලබාගන්නම… Continue reading කොරෝනා එන්නත්කරණය (Corona/ Covid 19 Vaccination in Sri Lanka)