අධි රුධිර පීඩනය (Hypertension) එහෙමත් නැත්නම් ප්‍රෙෂර් කියන්නේ ගොඩක් දෙනෙක්ට නිතර අහන්න දකින්න ලැබෙන රෝගයක්. සමාන්‍යයන් ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් 23%ක් පමණම අධික රුධිර පීඩනයෙන් පෙලෙන බව හඳුනාගෙන තියෙනවා. ඒ එක්කම තමයි ප්‍රෙෂර් කියන්නේ ගොඩක් සංකූලතා ඇතිවෙන්න පුලුවන් රෝගයක් කියලා කියන්න පුලුවන්. ඒ එක්කම දියවැඩියාව (Diabetes), අංශභාගය (Stroke), කොලෙස්ටරෝල් (Hypocholesteremia), වකුගඩු රෝග (Kidney disease), පපුවේ… Continue reading අධි රුධිර පීඩනය (Hypertention), වකුගඩු රෝග ඇතුලු රෝග 5කට හේතුවෙන්න පුලුවන්