Dr Sanjaya U Jayasooriya (MBBS) පිටුවේ main author සහ Editor ලෙස වෛද්‍යය සංජය උදයකුමාර ජයසූරිය (Dr Sanjaya U Jayasooriya) කටයුතු කරයි. ඔහු වෛද්‍යය විද්‍යය සහ ශල්‍යය වෛදයය විද්‍යාව පිළිබඳ මූලික වෛදයය උපාධිය (MBBS) සහිත වෛද්‍යය වරයෙකි. Dr Sanjaya U Jayasooriya රෝහලේ කටයුතු වලට අමතර General practitioner වරයෙකු වශයෙන් කටයුතු කරන අතරම සෞඛ්‍යය අධ්‍යාපනය (health education) සහ තාක්ෂණය යොදාගෙන කරන දැනුවත් කිරිම (e medicine) වලටද ඉතා ක්‍රියාකාරීව දායක වේ.විශේෂයෙන්ම ලිංගික සෞඛය්‍යය පිළිබඳ ගැටලු (Human sexuality) , මනෝවෛද්‍යය ගැටලු (Psychiatric issues), වකුගඩු රෝග (Kidney disease) සහ බෝ නොවන රෝග (Non communicable Diseases) පිළිබඳ ගැටලු සහ ගර්භනීතාවය (pregnancy) පිලිබඳ ගැටලු පිළිබඳ ඔහු විශේෂ අද්‍යයනයක් සහ කැමැත්තක් සහිතය. අත්දැකීම හා දක්ෂතා සහය කතිකචාර්යය – මනෝවෛදයය ඒකකය- පේරාදෙණිය වෛද්‍යය පීඨය (2015- 2016)නේවාසික වෛද්‍යය – කායික රෝග ඒකකය – කරාපිටිය ශික්ෂණ රෝහලනේවාසික වෛද්‍යය – ප්‍රසව සහ නාරි වේදය – මාහාචාර්යය ඒකකය – මහමෝදර ශික්ෂණ රෝහලවෛද්යය නිළධාරි – ලේ බැංකුව – මහමෝදර ශික්ෂණ රෝහලවෛද්යය නිළධාරි – වකුගඩු රෝග ඒකකය – හලාවත දිස්ත්‍රික් මහ රෝහල සම්බන්ධ කර ගැනීමේ ක්‍රම Youtube Fanpage Mails By Dr. Sanjaya U Jayasooriya Dr Sanjaya U jayasooriya is a doctor with experience in different fields of health including obstetrics, general medicine, renal medicine & dialysis, Transfusion medicine and etc. He is a health educator and general practitioner. View all of Dr. Sanjaya U Jayasooriya's posts.