අංශභාගය (Stroke) කියන්නේ ගොඩක් දෙනෙක්ගේ ජීවිතේ විදින්න අකමැතිම රෝගයක්. මොකද කීවොත් අංශහාගයට ගොදුරුවන රෝගීන් බොහෝදෙනෙක්ට එතැන් සිට ජීවිත කාලයම එක්තැන්ව ඇදකට වෙලා කාලය ගෙවන්නට සිදුවෙනවා. ඒ එක්කම බොහෝ දුක් විදලා, බොහෝ ප්රතිකාර කරලා කිසිම ගුණයක් කිසිම හොදක් නැතිව නිකන්ම මරණයට පත්වෙනවා. ඉතින් ඒ නිසාම අංශභාගය එහෙමත් නැත්නම් ආඝාතය වලක්වාගන්නේ කොහොමද කියන එක වගේම, Stroke එකක්… Continue reading අංශභාගය / ආඝාතය (stroke) ඔබේ ජීවිතයම ඇදට සීමාකළ හැකියි