Online Doctor Sri Lanka

කායික රෝග (Adult health)

වැඩිහිටියන්ට වැළදෙන හෘදරෝග (Heart diseases), ස්වසන රෝග (Lung diseases), ස්නායු රෝග (Neurological illness) ඇතුලු සියලූම කායික රෝග පිළිබඳ මෙම කොටසින් සාකච්ඡා කෙරේ.

ළමා රෝග (Child health)

කුඩා දරුවන්ගේ සියලූම ආකාරයේ කායික රෝග තත්ත්ව (Pediatric disease) , වර්ධනය සම්බන්ධ ගැටලු (Growth & development issues) සහ ආහාර සම්බන්ධ ගැටලු (Dietary issues) මෙම කොටසින් සාකච්ඡා කෙරේ.

ලිංගික සෞඛ්‍යය (Sexual health)

ස්ත්‍රී පුරුෂ ලිංගිකත්වය (Human sexuality), විවිධ ලිංගික අක්‍රමිකතා (sexual dysfunctions), ලිංගික ආබාධ, උපත්පාලන ක්‍රම (Contraceptives)පිලිබඳ මෙමගින් සාකච්ඡා කෙරේ.

ගර්භණීතාවය (Pregnancy health)

පිලිසිඳ ගැනීමට සුදානම්වීම (Pre pregnancy), ගර්භනීතාවය ආශ්‍රිත ගැටලු (pregnancy issues), ගර්භනී මවුවරුන්ගේ රෝග , මදසරුබව (sub fertility) වැනි තත්ත්ව මෙමගින් සාකච්ඡා කෙරේ.

monkey pox - වඳුරු උණ

අද හෙටම ලංකාවට එන්න පුලුවන් වඳුරු උණ (Monkey pox)

මේ වෙද්දි වඳුරු උණ (Monkey pox) එහෙමත් නැත්නම් වඳුරු වසූරිය කියන රෝගය ලෝකය පුරා සීඝ්‍රයෙන් පැතිරීගෙන යනවා. ඉතින් මේ රෝගය සහිත රෝගීන් දෙදෙනෙක් මේ වෙද්දිත් අසල්වැසි ඉන්දියාවෙන් වාර්ථාවෙලා තියෙන තත්ත්වයක රෝගය පිළිබඳ තැනුවත් වීම සහ ආරක්ෂාවීම ඉතාව වැදගත් කාරණයක්. මේ වෙද්දිත් මේ රෝගය ශ්‍රී ලංකාවට පැමිණිමේ ලොකු හැකියාවක් තියෙනවා කියලා කියනන් පුලුවන්.

අපි ගැන බිදක්

ONLINE DOCTOR SRI LANKA is the leading medical advice service in Sri Lanka. We provide online medical advice, online channeling service by experienced doctors. In addition to the medical advice we hope to share very important facts on health issues in Sinhala language. 

 

වෛද්‍යය ශිෂ්‍යයෙක් ලෙස මා ආරම්භ කල මෙම වෙබ් පි‍ටුව මගින් රෝගීන් දහස් ගණනකට දිනපතා නිසි මාර්ගෝපදේශය ලබාදී ඔවුන් නිවැරදි ප්‍රතිකාර වෙත යොමු කර ඇත.

 

Online Doctor Sri Lanka Youtube Channel

සෞඛ්‍යය සහ වෛද්‍යය විද්‍යාත්මක දැනුම ලබාදීමේදී සෑම විටම නැවුම් වූ තොරතුරු ඔබවෙත බෙදාගැනීමට අප නිතරම ක්‍රියාකරමු. එලෙසම ඒ සඳහා ඉතා විශාල පරිශ්‍රමයක් දැරීම සිදුකරමු.

ඒ සමගම දැනුම ප්‍රවර්ධනය කිරීම සඳහා නව තාක්ෂණය යොදා ගැනීමට සැමවිටම කටයුතු කරමු. එහි ප්‍රතිඵලයක් ලෙස Online Doctor Sri Lanka Youtube channel එක ඔබ වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත.

අපගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කර නැවුම් වීඩියෝ නරඹන්නට අවාස්ථාව ලබාගන්නට කටයුතු කරන්න.

Channel a doctor online in Sri Lanka

Online channeling service is a one of the trending system of medical services now a days.

We have started a online doctor channel service for acceptable amount of channeling fees (500Rs per time)

කොරෝනා අතරතුර ඔබට විසදාගැනීම අපහසු වෛදයය ගැටලු විසදා දීමට ඉතා අඩු මුදලකට සේවයක් අප විසින් ආරම්භ කර ඇත. අපගේ වට්සැප් අංකය හරහා උපදෙස් ලබාගත හැකිය.

ආයුර්වේද පංචකර්ම ප්‍රතිකාර (Ayurvedic Panchakarma treatments)

ආයුර්වේද වෛද්‍යය ක්‍රමය පිලිබඳ සහ විශේෂයෙන් එහි සඳහන් පංචකර්ම පිලිබඳ බොහෝ දෙනාගේ අවදානය යොමුවී ඇති බව දක්නට ලැබේ. අප වැඩසටහන මගින් එවැනි ප්‍රතිකාර පිලිබඳ සාකච්ඡා කර ඇත.

Now a days Ayurvedic panchakarama is one of the trending medical treatment option among Sri Lankan people. This is a brief introduction about it. 

Relevant Sites

Contact details of Online Doctor Sri Lanka

Our Details

Author : Dr Sanjaya U Jayasooriya

Email address: [email protected]

Physical Address: Jeewaka Health Care
Chilaw road, Pallama. 
Contact no: (+94)712380996 
(Please use whatsapp whenever possible)

Vote Us for Bestweb 2022
logo