ක්ලැමීඩියාව (Chlamydia) බාහිරින් අදුනගන්න අමාරුයි පරිස්සමින්

ක්ලැමීඩියා කියන්නේ ලෝකය පුරා තරුණයන් අතර තරමක් සුලබ ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනයක් (sexually transmitted infection). එය ශ්‍රී ලංකාවේ එතරම් බහුල නොවූවත් අයිස්ලන්තය, ඩෙන්මාර්කය, ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල් වල වැඩි වශයෙන් දකින්නට ලැබෙනවා. chlamydia ආසාදනය ශ්‍රී ලංකාවේ 0.02% ක් පමණ ප්‍රතිශතයකින් පවතිනවා. ක්ලැමීඩියාව යනු කුමක්ද? (What is Chlamydia?) ක්ලැමිඩියා යනු බැක්ටීරියාවක් මගින් හටගන්නා සුලබ ලිංගික… Continue reading ක්ලැමීඩියාව (Chlamydia) බාහිරින් අදුනගන්න අමාරුයි පරිස්සමින්

එච් අයි වී/ එඩ්ස් (HIV /AIDS) සඳහා ප්‍රතිකාර ඇත්තෙම නැද්ද?

එච් අයි වී (HIV) එහෙමත් නැත්නම් ඒඩ්ස් (AIDS) කියන්නේ අහපු ගමන් අපේ හිත හොස් ගාල යන රෝගී තත්ත්වයක්. ශ්‍රි ලංකාව එච් අයි වී / ඒඩ්ස් අවම මට්ටමක තියෙන රටවල් කිහිපය අතර ඉන්න රටක් වුනත් පසුගිය වසර කිහිපය තුළ එච් අයි වී ආසාදිත රෝගීන්ගේ විශාල වැඩි වීමක් පවතින බව වාර්තා අනුව පෙනී යනවා. උදාහරණයක් විදියට විශේෂයෙන්… Continue reading එච් අයි වී/ එඩ්ස් (HIV /AIDS) සඳහා ප්‍රතිකාර ඇත්තෙම නැද්ද?

ලිංගික හර්පීස් / Genital Herpes සුව කරන්න පුලුවන්ද?

ලිංගාශ්‍රිත රෝග (STD) ගැන කියද්දි හැමතිස්සෙම අමතක කරන්නම බැරිවෙන රෝගී තත්ත්වයක් තමයි ලිංගික හර්පීස් /Genital Herpes කියන්නේ. ඒ මොකද කීවොත් ඒ තරමටම මෙම රෝගය සමාජය තුළ ව්‍යාප්ත වුන රෝගී තත්ත්වයක් කීවොත් නිවැරදි. උදාහරණයක් විදියට ඈමරිකාව (USA) ගත්තොත්, ඇමරිකාවේ වයස 14ත් 49ත් අතර ජනතාවගෙන් 11.9% කටම හර්පීස් වැලදී ඇතිබව සොයාගෙන තියෙනවා. ඒ එක්කම වසරකට අලුතෙන් රෝගීන්… Continue reading ලිංගික හර්පීස් / Genital Herpes සුව කරන්න පුලුවන්ද?

ප්‍රොස්ටිනොර් ගැනීමෙන් හදීසි ගැබ් ගැනීම් සාර්ථකව මැඩලමු (Let’s

අපේ පෙජ් එකට නිතරම එන ගැටලු අතර ප්‍රධාන ගැටලුවක් තමයි, අනාරක්ෂිත ලිංගික සංසර්ගයකින් පසු දරුවන් ඇතිවීම වලක්වාගන්නේ කොහොමද (How to prevent pregnancies following unplanned sex?) කියන එක. ගොඩක් දෙනක් කළබල වෙන්නේ තමන්ට වෙලාවට හැදුන ආර්තවය වීම ප්‍රමාද වීමත් එක්ක, හදිසියෙවත් දරුවෙක් හිටියොත් නීතිවිරෝධි ගබ්සා වලටත් ඔවුන් යොමුවෙන බව පේනවා. ඒ නිසාම හදිසි සංසර්ගයකින් පස්සේ ගැටලුවක්… Continue reading ප්‍රොස්ටිනොර් ගැනීමෙන් හදීසි ගැබ් ගැනීම් සාර්ථකව මැඩලමු (Let’s

දරුවා ලැබෙන දිනය දැනගමු (Lets know the Expected date of delivery of your baby)

ඇත්තටම කීවොත් දරුවන් කියන්නේ දෙමාපියන්ට ලොකු සම්පතක්. දරුවන් කීපදෙනෙක් ඉන්න අම්මලා තාත්තලා වගේම, කවදාවත් දරුවෙකුගේ හිනාව දකින්න නොලැබුන අම්මලා තාත්තලත් ඕනේ තරම් අපිට දෛනිකව හමුවෙනවා. ඉතින් දරුවෙක් පිළිසිඳගැනීම (Getting pregnant) කියන්නේ අම්මලා තත්තලාට ලොකු සතුටක්. ඒ ගොල්ල ඇගිලි ගැන ගැන ඉන්නේ කවදද මේ දරුවා මේ ලෝකෙට එන්නේ කියන එක. ඉතින් මේ කතා කරන්න යන්නේ කොහොමද… Continue reading දරුවා ලැබෙන දිනය දැනගමු (Lets know the Expected date of delivery of your baby)

ගැබ් ගෙල පිළිකාවෙන් ආරක්ෂාවෙමු – Cervical Cancers

ඔබ කාන්තාවක් නම් ඔබත් ගැබ් ගෙල පිලිකා (Cervical cancers) සඳහා විශාල නැඹුරුවක් ඇත. අද අප නිතර භාවිත කරන පැප් පරික්ෂණය (PAP test) නොවන්නට අද වනතෙක්ද ගැබ්ගෙල පිලිකා යනු කාන්තාවන් අතර ඉතා බහුල පිලිකාවක් ලෙස සලකන්නට කැමැත්තෙමි. තවද තවමත් එය පියයුරු පිලිකා වලට පසුව කාන්තාවන් අතර බහුලම පිළිකා විශේෂය මෙය වේ. මේ සඳහා බොහෝ හේතු කාරණා… Continue reading ගැබ් ගෙල පිළිකාවෙන් ආරක්ෂාවෙමු – Cervical Cancers