අපි හැමෝම දන්නවා මේ වෙද්දිත් කොරෝනා (Covid 19) නිසා රට තියෙන්නේ ඉතාම බැරැරුම් තත්ත්වයක. නමුත් වෛද්‍යයවරයෙක් විදියට මම දකින්නේ ඔබ හිතනවට වඩා ගොඩක් බැරැරුම් තත්ත්වයක තමයි රට තියෙන්නේ. ඇත්තටම ඔබ ඒ තත්ත්වය ඇත්තටම අත් දකිනවානම් හුලන් පාරක් වදින්නවත් එලියට බහින්න බය වෙනවා. ඒ එක්කම වෛද්‍යයවරු , හෙදියෝ, අනෙකුත් සෞඛ්‍ය සේවකයෝ බුරුතු පිටින් පොසිටිව් වෙනවා, දවසගානේ… Continue reading කොරෝනාවෙන් රට ගොඩ ගන්නේ මෙහෙමයි (How to rebuild the country with Covid19)