පංචකර්මයේදි සිදුකරන ස්වේදනය, ඩහගැන්වීම, ස්ටීම් කිරීම (Swedana karma in Panchakarama)

ස්වේදනය (Swedanam/ swedana karma) හෙවත් ඩහගැන්වීම (sweat treatment) ආයුර්වේදය තුළ ප්‍රධානවම දැක්වෙන්නේ පංචකර්ම (Panchakarma) කිරීමට රෝගියාව සූදානම් කරවීමේදී සිදුකරන පූර්ව කර්ම වලදීයි. නියමිත පරිදි ස්නේහනට ලක් වූ පුද්ගලයාව හෝ වෛද්‍යවරයා ස්වේදනය ට සුදුසුයැයි නම් කළ පුද්ගලයාව ස්වේදනයට ලක් කිරීම සිදු කරනවා.  ස්වේදනය හෙවත් දහ ගැන්වීම කරන්නේ කොහොමද? (how to do swedana treatments)  ස්වේදනය කළ හැකි… Continue reading පංචකර්මයේදි සිදුකරන ස්වේදනය, ඩහගැන්වීම, ස්ටීම් කිරීම (Swedana karma in Panchakarama)

තෙල් ගැම සහ මසාජ් කිරීම (Oil treatments and massaging)

ආයුර්වේද පංචකර්ම කියපුවාම තෙල් ගැම (Oil treatment) මසාජ් කිරීම (ayurvedic massaging) කියන්නේ නිතර කතාවෙන මාතෘකා දෙකක්. ඒ වගේම තමයි පංචකර්ම – panchakarma treatments කරන්න අපි හැමෝම කැමති වුනත්, පංචකර්ම කියන්නේ අපේ කැමැත්තට විතරක් කරගන්න පුලුවන් දෙයක් නෙවේ. ඒ කියන්නේ හැමෝටම පංචකර්ම කරන්න හොඳ නැතිද ? (Is not it good to do panchakarma for everyone?) නැහැ.… Continue reading තෙල් ගැම සහ මසාජ් කිරීම (Oil treatments and massaging)

පංචකර්ම- Panchakarma Treatments

ආයුර්වේදීය පංචකර්ම (Ayurvedic Panchakarma)  ගැන වර්තමානයේ බහුලව කතාබහට ලක්වුනත් බහුතර පිරිසක් තුළ ඇත්තේ ඉතාම අල්ප දැනුමක්. ආයුර්වේද පංචකර්ම කියන්නේ ආයුර්වේදය තුළ ප්‍රධානම ස්ථානයක් ගන්න දෙයක්. පංචකර්ම වලින් සිදුකරන්නේ අපේ ශරීරය ඇතුළත රෝග ඇතිකරන දේවල් අපේ ශරීරය කපා කොටා නොදමාම එළියට ඇද දැමීමක්. ඒ විදියට එළියට ඇදලා දාන විධි ප්‍රධාන වශයෙන් කොටස් පහකින් විස්තර කරලා තියෙනවා.… Continue reading පංචකර්ම- Panchakarma Treatments